ඩිං ඩොං ඩිං ඩොං
ටික් ටික් ටික් ටික්
ටික් ටිකි ටිකි ටික්
හිරු තැටි මුත්තගෙ මී මුණුපුරු කැල
පෑ තැටි අත්තගෙ මුණුපුර පරපුර
ඔරලෝසු තාත්තගෙ දූ දරු පරපුර
ඉර දෙවියන් යන පාර කියනවා
ඩං ඩං ඩං ඩං- ඩිං ඩොං ඩිං ඩොං
ටික් ටික් ටික් ටික් -ටික් ටිකි ටිකි ටික්
ටක් ටක් ටක් ටක් -ටික් ටිකි ටිකි ටික්
දවස ගෙවෙන්නෙ කොහොමද යාලූ
දවස මනින්නෙ මෙහෙමයි යාලූ
කාලය මනිනා තරාදි යාලු
ඔරලෝසු කියන්නේ අපිටයි යාලු
ඩං ඩං ඩං ඩං- ඩිං ඩොං ඩිං ඩොං
ටික් ටික් ටික් ටික් -ටික් ටිකි ටිකි ටික්
ටක් ටක් ටක් ටක් -ටික් ටිකි ටිකි ටික්
යකඩ වුණත් අපෙ කටු යාලුවනේ
මනිනා කාලය රන් සම වෙන්නේ
රන් වැනි කාලය අපියි මනින්නේ
ජීවිතයයි ඔබෙ සද්ද කරන්නේ
ඩං ඩං ඩං ඩං- ඩිං ඩොං ඩිං ඩොං
ටික් ටික් ටික් ටික් -ටික් ටිකි ටිකි ටික්
ටක් ටක් ටක් ටක් -ටික් ටිකි ටිකි ටික්

කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ටික් ටික් ටික් ටික්
ටික් ටිකි ටිකි ටික්
හිරු තැටි මුත්තගෙ මී මුණුපුරු කැල
පෑ තැටි අත්තගෙ මුණුපුර පරපුර
ඔරලෝසු තාත්තගෙ දූ දරු පරපුර
ඉර දෙවියන් යන පාර කියනවා
ඩං ඩං ඩං ඩං- ඩිං ඩොං ඩිං ඩොං
ටික් ටික් ටික් ටික් -ටික් ටිකි ටිකි ටික්
ටක් ටක් ටක් ටක් -ටික් ටිකි ටිකි ටික්
දවස ගෙවෙන්නෙ කොහොමද යාලූ
දවස මනින්නෙ මෙහෙමයි යාලූ
කාලය මනිනා තරාදි යාලු
ඔරලෝසු කියන්නේ අපිටයි යාලු

ටික් ටික් ටික් ටික් -ටික් ටිකි ටිකි ටික්
ටක් ටක් ටක් ටක් -ටික් ටිකි ටිකි ටික්
යකඩ වුණත් අපෙ කටු යාලුවනේ
මනිනා කාලය රන් සම වෙන්නේ
රන් වැනි කාලය අපියි මනින්නේ
ජීවිතයයි ඔබෙ සද්ද කරන්නේ
ඩං ඩං ඩං ඩං- ඩිං ඩොං ඩිං ඩොං
ටික් ටික් ටික් ටික් -ටික් ටිකි ටිකි ටික්
ටක් ටක් ටක් ටක් -ටික් ටිකි ටිකි ටික්

කේ.කේ. සමන් කුමාර මාමා