"නැගිටින්න ඩේසි"
"අරින්න මල් පෙති"
"ඉර ඇවිදින් අහසට"
"බඩගිනිලු මී මැස්සට"
" ඇයි මටත්..!"
"නැගිටින්න ඩේසි"
කීවා සමණලයෙක්
කම්මැළි ඩේසිට

ඩොරති වයිට්ෆීල්ඩ් ලියූ කැරිබියන් සුළඟ කවි පොතෙන්
පරිවර්තනය -ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails