කළු, අළු, සුදු පාට පූස් පැටව් තුන්දෙනා
 මීයෙකුව දැකලා ...
මීයෙකුව දැකලා ...
 ... ඌ පස්සෙ එළවනවා!
... ඌ පස්සෙ එළවනවා!
 මීයා පැන්නා පිටි භාජනේකට.
මීයා පැන්නා පිටි භාජනේකට.
 පූස් පැටියොත් ඒකට පැන්නා. මීයා පැනලා දිව්වා.

 පිටි භාජනෙන් සුදු පාට පූස් පැටව් තුන්දෙනෙක් එළියට ආවා.

 සුදු පූස් පැටවු තුන්දෙනා මිදුලෙදි ගෙම්බෙකුව දැකලා ඌ පස්සෙන් එළෙව්වා.

 ගෙම්බා පරණ කේතල බොයිලේරුවකට පැන්නා.පූස් පැටියොත් ඒකට පැන්නා.

 ගෙම්බා පැනලා දිව්වා.
ගෙම්බා පැනලා දිව්වා.
 බොයිලේරුවෙන් කළු පූස් පැටවු තුන්දෙනෙක් එළියට ආවා.

 කළු පූස් පැටවු තුන්දෙනා පොකුණෙ මාළුවෙකුව දැකලා...

 ... ඌ අල්ලාගන්න දිව්වා.
... ඌ අල්ලාගන්න දිව්වා.
 මාලුවා පීනලා ගියා.
මාලුවා පීනලා ගියා.
 තෙතබරි වුණු පූස් පැටව් තුන්දෙනෙක් පොකුණෙන් ආවා.

 පූස් පැටවු තුන්දෙනා ගෙදර ගියා.
පූස් පැටවු තුන්දෙනා ගෙදර ගියා.
 ගෙදර යනකොට උන්ගෙ ඇඟවල් වේළුණා. දැන්  කලින් හිටිය කළු, අළු, සුදු පූස් පැටව් තුන්දෙනාමයි.

පරිවර්තනය - පද්මහර්ෂ කුරණගේ 
අපේ පොඩිත්තෝ වෙනුවෙන් ආදරෙන් තිළිණ කළේ වාරියපොළ චානක තිලකරත්න මාමා.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook